counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


එක්දින ලෝක කුසලානයට යන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් නැවතත් නායකත්වය ලබාදෙනවා.

ලෝක කුසලාන තරගවලියේ දී ඕස්ට්‍රේලියා මේ වසරේ සත්කාරකයින්වන ඉන්දියාවට එරෙහිව ඔක්තෝබර් 08 වනදා චෙන්නායිහි දී පළමු තරගයට මුහුණ දීමට නියමිතයි.

පැට් කමින්ස් (නායක), ස්ටීව් ස්මිත්, ඇලෙක්ස් කේරි, ජොෂ් ඉන්ග්ලිස්, ෂෝන් ඇබට්, ඇෂ්ටන් ඒගර්, කැමරන් ග්‍රීන්, ජෝෂ් හසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, මිච් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා, මිචෙල් ස්ටාක් මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ ඕස්ට්‍රේලියානු සංචිතය වනවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සහ දකුණු අප්‍රිකානු සංචිත ඊයේ (05) දිනයේ දී ප්‍රකාශයට පත් කරණු ලැබුවා

මොකද හිතෙන්නෙ....
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x