වයස අවුරුදු 50ක් පමණ වන පුද්ගලයෙක් මීගමුවේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගනිමින් සිටියදී හදිසියේ අසනීප වී මියගොස් තිබෙනවා.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
අදාළ සිදුවීම වන අවස්ථාවේ සම්බාහන ආයතනය තුළ සිටි හිමිකරුගෙන් සහ සම්බාහන සේවිකාවන් තිදෙනාගෙන් ප්‍රකාශයන් ලබා ගත් බවයි පොලිසිය පැවසුවේ.
මීගමුව මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1