counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


පේරාදෙණි සරසවි සිසු විරෝධයට කඳුළු ගෑස්

පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසගේ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.පේරාදෙණිය – නුවර මාර්ගය ඔස්සේ පැමිණි එම විරෝධතාව විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

IMF පිනවන නිදහස් අධ්‍යාපන වනසන ආණ්ඩුවේ ජනතා දෝහී වාර්තාව ඉරා දමනු, UGC අහෝසි කරන යෝජිත ජාතික උසස් අධ්‍යාපන ආයතන ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය වහා හකුලා ගනු, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය වනසන උපාධි කඩ හරහා වෙද උපාධිය මුදලට විකිණීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය වහා හකුලා ගනු, ශාස්ත්‍ර පීඨයේ පීඨාදිපතිට කඩිනමින් විනය පරික්ෂණ සිදු කර වහා නීතිය ක්‍රියාත්මක කරනු, ජිවන බරට අනුව මහාපොළ ශිෂ්‍යාධාර වාරික වහා ඉහළ දමනු, ප්‍රමාද කළ මහාපොළ ශිෂ්‍යාධාර වාරික වහා ලබා දෙනු යන සටන් පාඨ මූලික කරගෙන මෙම විරෝධතාව පවත්වා තිබෙනවා

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x