අධික වැසි හමුවේ දිස්ත්රික්ක 06 ට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීම් ඊයේ (05) පස්වරුවේ යළි දීර්ඝ කර තිබෙයි.
ඒ අනුව කළුතර දිස්ත්රික්කය ,ගාල්ල දිස්ත්රික්කය ,කළුතර දිස්ත්රික්කය ,මහනුවර දිස්ත්රික්කය ,කෑගල්ල දිස්ත්රික්කය ,රත්නපුර දිස්ත්රික්කය වලට මෙලෙස නායයෑම් අනතුරු නිකුත් කර තිබෙයි
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1