counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ආචාර්ය තිලාන් මිරන්ඩා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා ආචාර්ය තිලාන් මිරන්ඩාට එල්ල වී තිබූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය මූලික විමර්ශනයක් සිදු කර ඇති බවත් ඊට අදාළ විධිමත් විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය බැවින් ආචාර්ය තිලාන් මිරන්ඩා මහතා මෙලෙස අනිවාර්ය නිවාඩු යවා ඇති බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා සඳහන් කළා.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x