ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රධාන කාර්යාලය වසා දමා එහි ප්රධාන ගේට්ටුවට අඟුළු දමා ඇති බව වාර්තාවනවා.
ඊයේ (05) නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් සඳහන් කර සිටියේ, පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බවයි
ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1