හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු තරග පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සචිත්‍ර සේනානායකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.
කෙසේ වෙතත් ඔහු මීට පෙර එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබූණා.
මෙය තමාට අපහාස කිරීමට සහ මඩ ගැසීමට ගන්නා උත්සාහයක් බවයි ඔහු පවසා ඇත්තේ.
Update
තරග පාවා දීමට යෝජනා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1