ජ්‍යෙෂ්ඨ ගායිකාවක සහ නිලියක වූ සීතා නානායක්කාර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
සිය දිවි සැරියට සමුදෙනවිට 85 වන වියේ පසු වුණා.
අසෝකා, ඩිංගිරි බණ්ඩාර, ඇගේ වෛරය ඇතුළු චිත්‍රපට රැසකට ඇය රංගනයෙන් දායක වු ඇය ගැයූ ගිත අතුරින් වේවා ඔබ මගෙ සුදු අයියා ගීතය එදා මෙදා තුර රසික හදවත් තුළ නොමැකී පවතිනවා.
මේ ශාන්ත වූ රෑ කාලයේ, හෙළ දිව පිපි කමලේ, මටත් හොරෙන් මා හද සෙනෙහෙ වඩා, ගීත ඒ අතර වනවා.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
1
+1
+1
+1
+1