මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට අපහාස වන අයුරින් ෆේස්බුක් සහ යූ ටියුබ් නාළිකා ඔස්සේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය වෙත කැඳවා තිබේ.
ඒ අනුව ලබන 12 වෙනිදා උදේ 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විහාරික අංශයේ පෙනී සිටින ලෙසට දුමින්ද නාගමුව මහතාට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් නියෝග කළා
මොකද හිතෙන්නෙ....
+1
1
+1
+1
+1
+1
+1
+1