counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


ආසියානු කුසලාන අවසන් තරග කොළඹදීම

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තරග සියල්ල කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඊයේ නැවත තීරණය කර ඇත.

පවතින වැසි සහිත කාලගුණය නිසා මෙම තරග හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයෙහි පැවැත්වීමට අවධානය යොමු කර තිබුණි.

නමුත් ඉදිරි දින කිහිපයේදී කොළඹට වැසි අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ලබන 09 වැනිදා සිට සුපිරි වටයේ තරග 05 සහ අවසන් මහා තරගය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x