ලිට්රෝ සමාගම මඟින් වෙළඳපොළට නිකුත් කරනු ලබන කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145.00 කින් මිල ඉහළ දමා තිබෙනවා.
ඊට අමතරව කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 54.00කින් සහ කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 26.00කින් මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.
මෙම මිල වැඩි කිරීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සභාපතිවරයා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1