counter customizable free hit
31 C
Colombo
Tuesday, April 22, 2025


දිස්ත්‍රික්ක දෙකකට 02 වන මට්ටමේ නායයෑම් අනතුරු නිකුත් කෙරේ

අධික වැසි තත්ත්වයත් සමඟ ප්‍රදේශ රැසකට 2 වන අදියරේ නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙයි.

ඒ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑම් අනතුරු නිකුත් කර ඇත

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය, නාගොඩ යන ප්‍රද්ශවලටත් කළුතර පාලින්දනුවර, මතුගම, වලල්ලාවිට ප්‍රදේශවලටත් මෙය බලපැවැත්වෙනු ඇත

එමෙන්ම කෑගල්ල බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට, රුවන්වැල්ල ප්‍රදේශවලටත්, රත්නපුර කිරිඇල්ල, අයගම, කලවාන යන ප්‍රදේශවලටත් එම අවදානම් නිවේදන නිකුත් කර තිබෙයි

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x