counter customizable free hit
32 C
Colombo
Saturday, April 19, 2025


ගෑස් මිලත් අහස උසට නගීද..?

ලිට්‍රෝ ගෑස් මිල අද දිනයේදී සංශෝධනය වීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව එම සමාගම සඳහන් කරන්නේ මෙම මිල සංශෝධනය අනුව ලිට්‍රෝ මිල ඉහළ යනු ඇති බවයි.

ලෝක වෙළඳපලේ ගෑස් මිලට සාපේක්ෂව මෙම මිල සංශෝධනය සිදුකරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x