counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


ආලියා – රන්වීර් දෙන්නගෙන් වාර්තාවක්

ආලියා – රන්වීර් රඟන Rocky aur Rani Kii Prem Kahani ඊයේ, උතුරු අමෙරිකානු බොක්ස් ඔෆිස්හි අමෙරිකානු ඩොලර් මිලියන 10 සීමාව ඉක්මවා තිබුණා.

ඒ අනුව මෙලෙස මෙම සීමාව ඉක්ම වූ හත්වන ඉන්දියානු සහ පස්වන බොලිවුඩ් චිත්‍රපටය බවට Rocky aur Rani Kii Prem Kahani පත්වෙනවා.

කරන් ජොහාර් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය, සමස්තයක් වශයෙන් මේ දක්වා විදේශයන්හි අමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ උපයා ඇති බවයි වාර්තා වන්නේ.

චිත්‍රපටයට අගෝස්තු මාසය පුරාවට බහුවිධ චිත්‍රපට නිකුතු නිසාවෙන් දැඩි තරගයකට මුහුණදීමට සිදුවුණා..

Dream Girl 2 ,Gadar 2 සහ OMG 2 යන නිර්මාණ ඒ අතර වෙනවා. නමුත් ඒවා අතුරින් වැඩිම ආදායමක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපටය Rocky aur Rani Kii Prem Kahani.

කෙසේ නමුත් ෂාරුක් ඛාන්ගේ ජවාන් චිත්‍රපටය නිකුත් වීමත් සමඟ ලබන සතියේ සිට Rocky aur Rani Kii Prem Kahani, මන්දගාමී වනු ඇති බවයි කාගෙත් අදහස.

උතුරු අමෙරිකානු බොක්ස් ඔෆිස්හි ඩොලර් මිලියන 10 ඉක්ම වූ ඉන්දීය චිත්‍රපට

PK (2014): USD මිලියන 10.58

Dangal (2016): USD මිලියන 12.38

Baahubali 2 (2017): USD මිලියන 22

Padmaavat (2018): USD මිලියන 12.16

RRR (2022): USD මිලියන 14.50

පතාන් (2023): USD මිලියන 17.50

Rocky Aur Rani Kii Prem Kahani (2023): USD මිලියන 10.08 (දින 38)…..

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x