යාපනයේ සිට වවුනියාව බලා ධාවනය වූ ලංගම බස් රථයක විශාල නාගයකු සිටීමත් සමඟම බසයේ සිටි මගීන් බියට සහ කලබලයට පත් වී බසයෙන් බැස දිවගොස් තිබෙනවා.
මෙම බස් රථය උදෑසන යාපනයෙන් පිටත් වී පැය එකහමාරක් පමණ ගත වන තුරුත් මගීන් කිසිවකු හෝ මෙම නාගය දැක නැහැ.
අනතුරුව කිළිනොච්චිය නගරයේදී බසයට නැගුණු කාන්තාවක් මෙම නාගයා බස් රථය තුළ සිටිනු දැක බියට පත් වී කෑගසා තිබෙනවා.
ඇයගේ කෑගැසීමත් සමඟ බසයේ රියැදුරු බසය නතර කර ඇති බවයි වාර්තා වන්නේ.
නාගයෙක් සමඟ බසය මහ මඟ ධාවනය කළ රියැදුරුට විනය පරීක්ෂණයක් කිරීමට නියමිත බව සඳහන්
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1