counter customizable free hit
30 C
Colombo
Saturday, June 14, 2025


ඉන්දීය කණ්ඩායමට තීරණාත්මක තරගයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගවලියේ ඉන්දීය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගය ල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද පස්වරු 3.00ට අද (04) පැවැත් වේ.

තරඟාවලිය පිළිබඳ ඉදිරි බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ඉන්දීය කණ්ඩායමට මෙම තරගය ජයගැනීම අතිශය තීරණාත්මක වනු ඇත.

තරගවලියේ “ඒ” කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වෙන අතර එම කාණ්ඩයේ මේ වන විට පෙරමුණ ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව සිටී.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x