counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


තිරිඟු පිටි ආනයන බද්ද ඉහළට

ඊයේ (අගෝ. 29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (අගෝ. 30) රුවන්වැල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවකදී ය.

තිරිඟුපිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදල ද කිලෝවකට රු. 16 සිට රු. 27 දක්වා ත්, තිරිඟු ඇට සඳහා රු. 6ක බද්දකුත් පැනවීමට කටයුතු කළ බව ඔහු පැවසීය.

මේ හේතුවෙන් තිරිඟුපිටි මිල ඉහළ යාමක් සිදු නොවන බව ත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමගින් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x