counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


සුනිල් හඳුන්නෙත්තිගෙන් දූපතක් ගැන කතාවක් !

මෙතරම් ජනතාවට සත්‍ය කියා දී තිබියදී ඊළඟ මැතිවරණයෙන්ද ජයග්‍රහණය නොකළහොත් වෙනම දුපතක් හොයාගෙන යන්නට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ජාතික ජනබලවේගය පක්ෂයේ ආසන බලමණ්ඩල ජනහමුවක් අමතමින් වන අතර පැරණි මිතුරු පෙරටුගාමීන් ද ජනතා විමුක්ති පෙරමුණ මඩ ගහන තැනට පත්ව ඇති බවද පැවසීය .

තම පක්ෂයට ගසන මඩ ආශිර්වාදයක් කරගෙන ඒවායෙන් ගෙයක් හදන බවද එහිදී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේය.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x