counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


සමනළ වැවේ ජලය උඩවලවට !

වලවේ කලාපයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වෙයි .

එහිදී ජාතික විදුලි බල අවශ්‍යතාවයට අහිමි වන ධාරිධාව විකල්ප ක්‍රමවේද ඔස්සේ ලබා ගැනීමටත් තීරණය කර ඇති බවත් වාර්තා වෙයි .

උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය නිකුත් කිරීම මේවන විටත් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x