counter customizable free hit
24 C
Colombo
Thursday, February 13, 2025


ජපානයෙන් යූරියා පොහොර නැවක්……

ජපාන ආධාර යටතේ මෙට්‍රික් ටොන් 8,500ක යූරියා පොහොර නැවක් කොළඹ වරායට ළඟා වී තිබේ.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම වැඩසටහන යටතේ ජපාන රජය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය හා උතුරු පළාතේ ගොවි ජනතාවට ලබාදීම සඳහා මෙම පොහොර තොගය පරිත්‍යාග කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

කොළඹ වරායට ඊයේ (05) රාත්‍රියේ ළඟා වූ අදාළ නෞකාවේ ඇති පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇත.

මේ අතර, පෙරේදා දිනයේ කොළඹ වරායට ළඟා වූ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 18,000ක තොගයක් රැගත් නෞකාවේ පොහොර, දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථානවලට බෙදාහැරීමේ කටයුතු මේ වන විට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කර ඇත.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x