counter customizable free hit
30 C
Colombo
Saturday, June 14, 2025


ගල්කිස්සේ සිට කන්කසන්තුරේට නව දුම්රියක්

‘යාල්නිලා’ නමින් ගල්කිස්සේ සිට කන්කස්න්තුරය දක්වා නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය සාම්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොළගේ සඳහන් කරන්නේ, මෙම දුම්රිය ඊයේ (04) රාත්‍රියේ සිට ධාවනයට එක් කෙරුණු බවය.

 මෙම දුම්රිය මේ මස 18 වන දායින් පසු නල්ලූර් කොවිලේ උත්සව කාලසීමාවට සමගාමීව දෛනිකව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන් කර ඇත.

aruna.lk

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x