counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


වයඹ සරසවියට නව කුලපතිවරයෙක්

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයක් පත්කෙරේ.

ඒ අනුව නව කුලපති ධුරයට සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්‍ය පී.ඒ.කිරිවද්දෙණිය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

වසර පහක කාලයක් සඳහා ආචාර්‍ය පී.ඒ.කිරිවද්දෙණියව එම ධුරය සඳහා පත්කර ඇත

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x