counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


හරීන් සහ මනුෂට එජාපයේ දොර ඇරේ……

එක්සත් ජාතික පක්ෂය විසින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර අමාත්‍යවරුන්ට පනවා තිබූ තහනම ඉවත් කර ඇත.

ඒ අනුව ඔවුන් යළි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

මේ අතර එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ඔවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට පත්වීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.

එජාපයේ අලුත් ව්‍යවස්ථාව සම්මත කරගැනීම සැප්තැම්බර් මස 10 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේ පැවැත්වෙන එජාප මහ සමුළුවේදී සිදුකිරීමට නියමිතය. එම සමුළුවේ සියලු සංවිධාන කටයුතු හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා වෙත පවරා තිබේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x