counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


තවත් රාජ්‍ය ආයතන 02ක් මුදල් අමාත්‍යාංශය යටතට

​ තිදසNews :

රාජ්‍ය ආයතන 02 ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට්

නිවේදනයක් නිකුත් කර තිබේ.

එලෙස පවරාගෙන ඇත්තේ, සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයයි.

සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් මීට පෙර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පැවති අතර ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මීට පෙර නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ පැවතියේ ය.

එම ගැසට් නිවේදනය පහතින්,

 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x