counter customizable free hit
28 C
Colombo
Monday, September 16, 2024


ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

​ තිදසNews :

ප්‍රවීණ මාධ්‍යවේදී, හඩකැවීම් ශිල්පී සහ රංගන ශිල්පියෙකු වූ ලාල් සරත් කුමාර  අභාවප්‍රාප්ත වේ.

මියයන විට ඒ මහතා 69වියේ පසු විය.

සිරස ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයෙකු ඉදිරිපත් කරන්නෙකු හා විශේෂයෙන් ප්‍රවීණ හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඔහු ප්‍රකට විය.

මෑත කාලීනව හඬකැවීම් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළේය.

 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x