counter customizable free hit
27.5 C
Colombo
Thursday, May 22, 2025


සංහිඳියා ක්‍රියාවලියට බාධාවක් : සීමා නීර්ණ වාර්තාව පැත්තකට !

​ තිදසNews :

සීමා නිර්ණ කමිටු වාර්තාවට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි .

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ එම වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය සංහිඳියා ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල වන බවයි.

එමගින් පළාත් පාලන ආයතන තවදුරටත් ගැටලුකාරි තත්ත්වයට පත්වනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි .

මෙම සීමා නීර්ණ කමිටු වාර්තාව සකසනු ලද්දේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ගේ ප්‍රමුඛත්වයෙන් බවත් වාර්තා වෙයි .

 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x