තිදසNews :
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා නැවත පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ , අගෝස්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි වසර 03ක් සඳහායි.
මොකද හිතෙන්නෙ....
+1
+1
+1
+1
+1
+1
+1