counter customizable free hit
28 C
Colombo
Thursday, September 19, 2024


පෙම්වතුන් කුලියට ගැනීමට සුවිශේෂී වෙබ් අඩවියක්

ජපානයේ රජය පෙම්වතුන් කුලියට දීම සඳහා වෙන් වූ වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා.

පසුගිය වසර 5 තුළ ජපානයේ තනිව ජීවත් වන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම එයට හේතුවයි.

මේ තත්ත්වය තුළ කුලියට පෙම්වතුන් හඳුන්වා දීමේ සැලසුමක් ජපාන රජය විසින් ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ ජපානයේ බොහෝ තරුණ තරුණියන් පෙම්වතුන් සොයා නොයෑමෙන් මානසිකව හෙම්බත් වී සිටින බවත් ඒ අනුව පෙම්වතුන් කුලියට දීමේ ව්‍යාපෘතියට එරට රජය අනුමැතිය ලබා දී ඇති බවයි.

මෙහිදී පැයකට හෝ දෙකකට පෙම්වතියක් හෝ පෙම්වතෙක් කුලියට ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මේ සඳහා අදාළ වෙබ් අඩවියට අත්තිකාරම් මුදලක් ගෙවිය යුතු බවයි වාර්තා වන්නේ.

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x