counter customizable free hit
27.7 C
Colombo
Tuesday, May 13, 2025


කාතා ඉසව්වෙන් සෙනුෂිට රන්

ගම්පහ කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ සෙනුෂි තමාශා ශිෂ්‍යාව සිංගප්පූරුවේ පැවැති ලයන් සිටි තරගාවලියේදී කරාතේ කාතා ඉසව්වෙන් රන් පදක්කමක් සහ කුම්තේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කර ගත්තාය. බස්නාහිර පළාත් කරාතේ කුම්තේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය හා සමස්ත ලංකා ජාතික පාසල් කුම්තේ තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇයට හැකි විය.

 

මොකද හිතෙන්නෙ....
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
සබැඳි පුවත්
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

You cannot copy content of this page

0
Would love your thoughts, please comment.x
()
x